ලක් මාතාව ලොව ඉදිරියේ අභිසෙස් ගැන්වීමට ඇයට හැකි වේවා..! මුළු රටම බලාපොරොත්තුවෙන් සිටින මොහොතට තවත් හෝරා කිහිපයක් තිබියදී, අනුදි ගැන ඇසුණු අලුත්ම ආරංචිය මෙන්න..
Friday, 23 May 2025 - 11:41 | Views - 94
ඔබ බලා සිටි ඒ ලස්සන දවස අදයි.. ඇය මේ වෙනකොට  Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා අතරට තේරී පත්ව තිබෙනවා..

අනුදි ගුණසේකර, මේ වන විට බොහෝ දෙනෙක් කතා කරන්නේ රූ රැජින කිරුළ අභියස සිටින ඇය ගැනයි..

අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.. රූ රැජිනියන් 107ක් අතරින් ඇය මෙලෙස අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලබා සිටිනවා..

ඉන්දියාවේ තෙලගනාහිදී 72වන "ලෝක රූ රැජින තරගයේ" අවසන් මහා තරගය අද පැවැත්වෙන අතර ඇය මෙවර "ආසියානු සහ ඕෂනියා කලාපයෙන්" හොඳම 5 දෙනා අතරට පැමිණ තිබීමද විශේෂත්වයක් වෙනවා...

ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තේරී පත්වුණු අනෙක් රටවල් වන්නේ තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපානයයි..

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top