ලොවක් කතා කරන අපේ බලාපොරොත්තුව , අනුදිගේ අලුත්ම විලාසිතාව..
World තරඟාවලියේ සමාරම්භක උළෙලේ පටන් ගැන්මේ ඉඳලා ඇය දිහා ලෝකය පුරා බොහෝ දෙනාගේ නෙත් යොමු වුණා....
අනුදි අපේ පුංචි මුතු ඇටයට ආඩම්බරයක්...
සුන්දරත්වය , නිහතමානීත්වය, පෞරුෂය , උගත්කම, මේ සේරම ඇයව බබළවනවා..
මේ ඇයගේ අලුත්ම විලාසිතාව, බලන්නකෝ කොහොමද හැඩ කියලා..