මහාධිකරණ විනිසුරුවරියකට පෙම් වදනින් කෙටි පණිවිඩ යැවූ නීතිඥවරයාට වැඩ වරදී
Thursday, 22 May 2025 - 9:40 | Views - 322
 
මහාධිකරණ විනිසුරුවරියකට පෙම් වදනින් කෙටි පණිවිඩ යොමුකළ නීතිඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
පොලිසිය සඳහන් කළේ, මහාධිකරණ විනිසුරුවරියක විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබදව විමර්ශනය කොට ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කළ බවයි. 
 
2022 වසරේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, ඊට අදාළව නීතිපතිවරයා විසින් පොලිසියට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. 
 
ඒ අනුවයි චෝදනා එල්ල වී ඇති නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.   
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top