අදින් පස්සේ ආයෙත් රස බලන්න පුළුවන්..
Wednesday, 21 May 2025 - 11:38 | Views - 409
 
කර්මාන්තකරුවන් සඳහා ආනයනය කළ පළමු ලු‍ණු මෙට්‍රික් ටොන් 30,000ක තොඟය අද (21) මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ, අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
 
පසුගිය මාර්තු 15 වැනිදා සිට හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම යන ලුණු ලේවායන්වලින් ප්‍රමාණවත් පරිදි අස්වැන්න ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් රටතුළ ලුණු හිඟයක් මතුව ඇති අතර මේ සමග ලුණු කිලෝවක මිල ද රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top