අමෙරිකාව 'ගෝල්ඩන් ඩෝම්' එළිදක්වයි
Wednesday, 21 May 2025 - 11:01 | Views - 243
 
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් 'ගෝල්ඩන් ඩෝම්' නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබෙනවා.
 
මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන 25ක් වෙන් කර තිබුණ ද ව්‍යාපෘතිය අවසන් වන විට ඩොලර් බිලියන 175ක් පමණ වැය වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.
 
සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දි ට්‍රම්ප් ලබා දුන් පොරොන්දුවක් අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සැලැස්ම වසර තුනකින් පමණ ක්‍රියාත්මක වනු ඇති.
 
තම රට ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා‍ ලොව ඕනෑම ස්ථානයක සිට දියත් කෙරෙන මිසයිල වලට ප්‍රහාර එල්ල කිරීමට මෙම පද්ධතිය හරහා හැකියාව පවතින බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top