රන් මිලෙහි වෙනස දැනගන්න..
Saturday, 10 May 2025 - 15:15 | Views - 602
 
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය ඊයේ (09) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 
 
ඒ අනුව, ඊයේ රන් අවුන්සයක මිල රුපියල් 983,946ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ. 
 
එය පසුගිය (08)වෙනිදා සටහන් වුණේ රුපියල් 1,023,227ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 254,550ක් දක්වා පහළ ගොස් තිබෙනවා. 
 
එහි අගය රුපියල් 264,750ක් ලෙස සටහන් වු අතර, 
 
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,820ක් දක්වා පහළ ගොස් ඇති බවත් , 
 
කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් සඳහන් වනවා.  
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top