රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි !
Saturday, 10 May 2025 - 12:34 | Views - 345
 
වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.2කින් අවප්‍රමාණය වී තිබෙනවා.
 
එමෙන්ම, අප්‍රේල් මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 256.7ක් වූ අතර එය මාර්තු මාසයේදී ඩොලර් මිලියන 354ක් ලෙස දැක්වුණා. 
 
එමෙන්ම, 2024 වසරේ අප්‍රේල් මාසයේදී එය ඩොලර් මිලියන 225.7ක් ලෙසයි සටහන් වුණේ.
 
අප්‍රේල් අවසානය වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 6326ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවද මහ බැංකුව කියා සිටියා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top