පාසලක් අසල උණුසුම් තත්වයක්.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න..
Thursday, 08 May 2025 - 16:38 | Views - 181
දරුවන්ගේ පාසලක් අසල ඇතිවුණු මේ සිදුවීම ගැන මේ වෙද්දිත් විශාල පිරිසක් අවදානය යොමුකරලා ඇති..

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. 

කොළඹ රාමනාදන් හින්දු විද්‍යාලය ඉදිරිපිට ඩුබ්ලිකේෂන් මාර්ගය සම්පූර්ණ අවහිර කරමින් එම විද්‍යාලයේ දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබෙනවා..

එම විරෝධතාව සඳහා 1000 අධික දෙමව්පියන් පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ..

මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා..

පසුගියදා කොටහේන ප්‍රදේශයේදී සිසුවියක් මහල් නිවාස සංකීර්ණයකින් පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවූ මෙසේ විරෝධතාවයක නිරතව ඇත්තේ..

එමෙන්ම උද්ඝෝෂකයන් පවසන්නේ පාසලේ ගුරුවරයෙක් විසින් මෙම දරුවා අපයෝජනය කර ඇති බවට සැක කරන බවයි. එම නිසා එම දරුවා සියදිවි හානි කර ගෙන ඇති බවයි උද්ඝෝෂකයන් පවසන්නේ...
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top