නවක වධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන් හය දෙනා ගැන ඇසුණු අලුත්ම ආරංචිය මෙන්න..
Tuesday, 06 May 2025 - 15:54 | Views - 165
මේ සිද්ධිය ගැන  අදත් තවත් එක් කතාවක් අහන්න ලැබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය ආශ්‍රිත මරණය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා සහ අද (6) අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top