අද පස්වරු 02:00 වන විට ප්රකාශිත ඡන්ද ප්රතිශතය මෙන්න..
පළාත් පාලන මැතිවරණය පස්වරු 02 වන විට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය පහතින් දැක්වෙනවා...
කොළඹ - 38%
ගම්පහ - 36%
කළුතර - 45%
අනුරාධපුර - 40%
නුවරඑළිය - 53%
දිගාමඩුල්ල - 48%
පොළොන්නරුව - 45%
මඩකලපුව - 40%
බදුල්ල - 46%
මන්නාරම - 54%
රත්නපුර - 50%
කිලිනොච්චිය - 39%
හම්බන්තොට - 42%
මොනරාගල - 46%