මෙවර පුංචි ඡන්දයේ මෙතක් ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය මෙන්න..
2025 පළාත් පාලන ඡන්ද විමසීම ආරම්භ වී මේ වනවිට පැය 6ක් ගතවී තිබෙනවා..
පෙරවරු 07ට ආරම්භ වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වීම සදහා තවත් ඉතිරිව පවතින්නේ පැය 03ක පමණ කාලයක්..
මධ්‍යහ්න 12ටවන විට ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයන් මෙසේය,
අනුරාධපුර දිස්ත්‍රික්කය - 30%
පොළොන්නරුව දිස්ත්‍රික්කය - 34%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 36%
පුත්තලම් දිස්ත්‍රික්කය - 30%
බදුල්ල දිස්ත්‍රික්කය - 38%
කෑගල්ල දිස්ත්‍රික්කය - 33%
කොළඹ දිස්ත්‍රික්කය - 28%
ගාල්ල දිස්ත්‍රික්කය - 35%
කෑගල්ල දිස්ත්‍රික්කය - 35%
කුරුණෑගල දිස්ත්‍රික්කය - 30%
මාතර දිස්ත්‍රික්කය - 42%
නුවරඑළිය දිස්ත්‍රික්කය - 32%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - 31%
වව්නියාව දිස්ත්‍රික්කය - 39%
බදුල්ල දිස්ත්‍රික්කය - 38%