පුංචි ඡන්දයේ ඡන්ද විමසීම ඇරඹේ..
Tuesday, 06 May 2025 - 7:21 | Views - 209
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු මේ මොහොතේ ආරම්භ වුණා...

ඒ අනුව පෙරවරු 7.00න් ඇරඹි ඡන්ද විමසීම අවසන් වෙන්නේ පස්වරු 04.00ටයි...

අවස්ථා කිහිපයකදී කල් ගිය පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ වසර 7කට පසුව වීම විශේෂත්වයක්..

මෙරට තුළ දීප ව්‍යාප්තව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේදීයි...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top