බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ රාජගිරිය අවට රථවාහන තදබදයක්..
බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ රාජගිරිය අවට මාර්ගවල මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.
බත්තරමුල්ලේ සිට කොළඹ දෙසට පැමිණිමට මීට පෙර මංතීරු 04 ක් පැවති නමුත් අද එම එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා යොදා නොගැනීම හේතුවෙන් මෙම රථවාහන තදබදය නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.