ඒ මව්පියන්ට මීට වඩා සතුටක් වෙන කොහෙන්ද..? මව්පිය අඩිපාරේම ගිය දරුවන් තිදෙනෙක් ගැන ඇසෙන ආදරණීය කතාව මෙන්න..
Friday, 02 May 2025 - 17:25 | Views - 188
ඔහුට මේ සතුට කොහොම නම් දැනෙනවා ඇතිද..? තමන්ගේ දරුවන් තිදෙනාගේම අනාගතය දවසක මේ විදිහට විසඳේවි කියලා ඒ තාත්තාට හිතෙන්න ඇති..

ඔහු නමින් සමන්ත රාමනායක.. අහිංසක ලෙඩුන්ට නොමිලේ ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙමින් විශාල සමාජ මෙහෙවරයක් කරන තැනැත්තෙක් ලෙස ඔහු ජීවත්වන ප්‍රදේශය තුළ රාමනායක වෛද්‍යවරයා ගොඩක් ප්‍රසිද්ධයි..

ඔහුගේ බිරිඳත් වෛද්‍යවරියක්..

සමන්ත රාමනායක සහ මව වන චන්දිමා ජයසිංහ යන දෙදෙනාම බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වන අතර අද ඔවුන්ගේ දරුවන් තිදෙනා ලබාගත් ජයග්‍රහණය ගැන රටක් කතා වෙනවා..

ඒ මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක්  තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව වීම නිසයි..

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වන අංජු රාමනායක,(19),අකිල රාමනායක(19) යන නිවුන් සොයුරන් සහ ඔවුන්ගේ අක්කා වන සදළි රාමානයක (21) යන තිදෙනා මේ දස්කම දක්වා ඇති බවයි එම විදුහලේ විදුහල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top