මේ දින තුනේ එක්දින සේවාව නවතී.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න..
ලබන 5, 6 සහ 7 යන දිනවල විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ පැය 24 පුරා ක්රියාත්මක එක්දින සේවාව ක්රියාත්මක නොවන බව ආගමන - විගමන දෙපාර්තමේන්තුව පවසනවා..
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, පළාත් පාලන මැතිවරණ රාජකාරි හේතුවෙන් මෙලෙස එක්දින සේවාව ක්රියාත්මක නොවන බවයි..
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ ගනු දෙනු ලබන 6 වන අඟහරුවාදා දහවල් 12. 30 ට අවසන් කිරිමට නියමිතයි...