මැයි 05 සහ 06 යන දෙදින වැසෙන තැන් මෙන්න..
Wednesday, 30 April 2025 - 9:59 | Views - 420
මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‌තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එළැඹෙන 05 (සඳුදා) සහ 06 (අඟහරුවාදා) දින වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 
 
ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාර්‌තෙමින්තුවේ ප්‍රධාන කාර්යාලය (ඈ) නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 
 
එම නිසා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව ඉහත ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට පහසුකම් සැලසීම සඳහා ඡන්ද වීමසීම පැවැත්වෙන 06 වැනි අඟහරුවාදා දින සහ ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා ඡන්ද වීමසීමට පෙර දින වන 05 වැනිදා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top