පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්..
Tuesday, 29 April 2025 - 8:58 | Views - 156
 
ලබන මස 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදයි.
 
තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පසුගිය 24, 25 සහ ඊයේ යන දින තුනේ මීට පෙර සිදු කරනු ලැබුවා.
 
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 648,490ක් සුදුසුකම් ලබා සිටිනවා.
 
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස් දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස් තුනක් මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හතලිස් පන් ලක්‍ෂ අනූහත් දහස් හයසිය අටක් යලි මුද්‍රණය කිරීමට සිදුවූ බවත් රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර ප්‍රකාශ කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top