ප්රදේශයක් කළඹමින් තවත් බිහිසුණු බස්රථ අනතුරක්.. පාසල් ළමුන් 10ක් ඇතුළු 27ක් රෝහලට..
මේ කියන්න යන්නේ තවත් එක් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්..
මහියංගනය පී ටී එස් මංසන්ධියේදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ 27 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා...
තුවාල ලැබූවන් අතර පාසල් සිසුන් 10 දෙනෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ...
බස් රථයේ තිරිංග ක්රියා විරහිත වීමෙන් පස් කණ්ඩියක වැදී මෙම අනතුර සිදුව තිබුණා...