"සිරි දළදා වන්දනාව" 06වැනි දිනය අදයි...
Wednesday, 23 April 2025 - 15:37 | Views - 188
අදත් සිරි දළදා වන්දනාව පෙරවරු 11ට ආරම්භ වූ අතර මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල සිටින බව සදහන්.
 
පොලිසිය පැවසුවේ, සිරි දළදා වන්දනාව සඳහා ඊයේ පස්වරු 6 වනවිට 80,000කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බැවින් අද එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යා හැකි බවයි.

එබැවින් අද දිනය මඟහැර ඉදිරි දිනකදී පැමිණීම තුළින් අපහසුතාවකින් තොරව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට හැකි වනු ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවට දැනුම් දෙනවා.

තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” පැවැත්වෙන අතර එළෙඹෙන 27 වනදා එය අවසන් වීමට නියමිතයි. 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top