බිත්තර මිල ගැන අලුත් ආරංචියක්..
Wednesday, 23 April 2025 - 15:22 | Views - 362
 
වෙළෙඳපොලේ බිත්තර මිල පහළ ගොස් ඇති බව පාරිභෝකයින් පවසනවා.
 
ඒ අනූව, රු.23 සිට රු.29 දක්වා මිල ගණන් කිහිපයකට බිත්තර අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.
 
කෙසේ වෙතත්, අලුත් අවුරුදු උත්සව සමයේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුණා..
 
එහිදී රු.47ක් සහ රු.50ට ආසන්න මිලකටයි බිත්තර අලෙවි වුණේ..
 
මේ දිනවල බිත්තර ඉල්ලුම අඩුවී ඇති බැවින් මෙසේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බවයි වෙළෙඳපොල ආරංචි මාර්ග පවසන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top