අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට..
Wednesday, 23 April 2025 - 6:26 | Views - 338
 
වෙඩි වැදීමෙන් අසාධ්‍යව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම ජීවිතක්ෂයට පත් වුණා.
 
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදීයි.
 
සාදයකට සහභාගිවී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබෙනවා.
 
බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කළ අතර ඉන් සුළු මොහොතකට පසු පොලිසිය විසින් මාධ්‍ය වෙත සඳහන් කළේ ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.
 
නමුත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග විසින් ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බවත් නැවත ප්‍රකාශ කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top