අදහාගන්න බැරි , හදිසියේම රන් මිලෙහි සිදුවූ වෙනස..
Tuesday, 22 April 2025 - 11:33 | Views - 9,107
 
මෙම වසරේ ගත වූ කාලසීමාව තුළදී පමණක් රත්‍රං මිල රුපියල් 60,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. 
 
එහි සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය සතියේදී පමණක් රත්‍රං මිල රුපියල් 15,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
 
මෙම වසර අවසන් වන විට ලෝක වෙළඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,000ක් පමණ දක්වා ඉහළ යා හැකි බවටයි පුරෝකතනය කර ඇත්තේ.

රත්‍රං මිල ඉදිරියේදී අඩු වීමේ ප්‍රවණතාවක් ඇති වීමට නම් කිසියම් රටක මහබැංකුවක් මගින් රත්‍රං සංචිත මුදාහැරීමක් සිදු විය යුතු බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික බණ්ඩාර පෙන්වා දෙන්නේ. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top