ඉන්දුනිසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක්..
Thursday, 17 April 2025 - 11:21 | Views - 423
 
ඉන්දුනිසියාවේ සුළවේසි දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක අංක 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
 
විදෙස් වාර්තා සඳහන් කළේ, මෙරට වේලාවෙන් අද(17) උදෑසන 8.51ට ඉන්දුනිසියාවේ සිට කිලෝමීටර් 10ක් මුහුදු අභ්‍යන්රයේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි.
 
එහි බලපෑම සුළවේසිහි - මැනඩෝ ප්‍රදේශයට දැනී තිබෙනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top