දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් කාලගුණයේ වෙනසක්..
Wednesday, 16 April 2025 - 16:06 | Views - 308
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල මෙන්ම, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකි බවයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
Share This Article