අප්‍රේල් 21 සිට 25 දක්වා මහනුවර පාසල් 37ක් වැසෙයි..
අප්‍රේල් 21 සිට 25 දක්වා මහනුවර පාසල් 37ක් වැසෙයි..
මහනුවර නගරය සහ අවට පාසල් 37ක් , අප්‍රේල් 21 සිට 25 දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් , මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසන්නේ. සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මෙම පාසල් දින පහක් පුරා වසා තැබීමට තීරණය කළ බවයි.