"රටත්, ජනතාවත් දිනවීමට එකම අරමුණකට පෙලගැසෙමු" ජනපති ඉල්ලයි..
Monday, 14 April 2025 - 8:28 | Views - 265
නව ආර්ථික සමාජීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කරගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස එළඹෙන අලුත් අවුරුද්දේ සවිමත්ව සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙලගැසීම සදහා සියලු දෙනාට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

උදාවූ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත්පත්කරගනිමින් හා යහපත් මෙන්ම අලුත් දේශයක් නිර්මාණය කරගැනීමේ සිහිනය වෙනුවෙන් වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවක බවයි.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සදහා එක්ව කටයුතු කරන අතරතුර අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අලුත් අවුරුද්ද පිළිගත යුතු බවයි උදාවූ නව සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top