අධිවේගී මාර්ගවලින් දින 2ක් ඇතුළත ඇස් අදහාගන්න බැරි ආදායමක්..
උත්සව සමය ආරම්භයත් සමගම මේ කියන්න යන්නේ අධිවේගී මාර්ගවල ආදයම ගැන ඇසෙන කතාවක්..
ගෙවී ගිය දින දෙක ඇතුළත අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 100 ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව මහාමාර්ග අධ්‍යක්ෂවරයා පවසනවා...
අප්‍රේල් 11 වැනිදා සහ 12 වැනිදා යන දින දෙක ඇතුළත මෙම ආදායම ලැබී ඇති බවයි ඔහු පවසා සිටියේ...