සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු මංගල්‍යයට සියල්ල සූදානම්..
Sunday, 13 April 2025 - 15:33 | Views - 266
උත්සවශ්‍රීයෙන් සමරන අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් හිරු ටීවී සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට සජීවීව තිළිණ කරන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට මේ වනවිට සියලු‍ කටයුතු සූදානම්...

ජ්‍යේෂ්ඨ සහ ප්‍රවීණ ජනප්‍රිය කලා තරු රැසක් පිරිවරා සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේදීයි.

හිරු ටීවී සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විම සියලු‍ කටයුතු මේවනවිට සුදානම් කෙරෙමින් පවතිනවා.

ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ජනප්‍රිය කලා තරු 200කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය හැඩවෙනවා.

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය වෙනුවෙන් පෙර පුහුණුවිම් කටයුතු අද පෙරවරුවේ සිට පැවැත්වෙන්නේ මේ සජීවී අත්දැකිම ඔබට විචිත්‍රවත්ව රැගෙන ඒමටයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top