සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු මංගල්‍යයට සියල්ල සූදානම්..
උත්සවශ්‍රීයෙන් සමරන අලුත් අවුරුද්ද වෙනුවෙන් හිරු ටීවී සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට සජීවීව තිළිණ කරන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්...
ජ්‍යේෂ්ඨ සහ ප්‍රවීණ ජනප්‍රිය කලා තරු රැසක් පිරිවරා සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්රයේදීයි.
හිරු ටීවී සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විම සියලු කටයුතු මේවනවිට සුදානම් කෙරෙමින් පවතිනවා.
ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ජනප්‍රිය කලා තරු 200කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය හැඩවෙනවා.
සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය වෙනුවෙන් පෙර පුහුණුවිම් කටයුතු අද පෙරවරුවේ සිට පැවැත්වෙන්නේ මේ සජීවී අත්දැකිම ඔබට විචිත්‍රවත්ව රැගෙන ඒමටයි.