පාසල් අවුරුදු නිවාඩුව අදින් ඇරඹෙයි..
මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා.
ඒ අනුව තුන්වන අදියර සදහා පාසල් ලබන 21 වන සඳුදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
පළමු වාරයේ තුන්වන අදියර මැයි මස 9 වනදා අවසන් වීමට නියමිතයි.