අධිවේගයේ ගනුදෙනුත් දැන් ලේසි වෙන්නයි යන්නේ.. නියමු ව්‍යාපෘතිය ගැන ඇසෙන කතාව මෙන්න..
Thursday, 10 April 2025 - 12:41 | Views - 288
අපි බොහෝ දෙනෙක් අධිවේගී මාර්ගය භාවිතකරගෙන  අපේ ගමන් බිමන් ලේසි කරගන්නවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ දී අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් (debit card & credit card) සහ QR code මගින් ගෙවීම් කටයුතු කිරීමේ පහසුකම සලසා දීමට තීරණයකර තිබෙනවා..

කාඩ්පත් මගින් ගණුදෙනු කිරීමට අදාලව නියමු ව්‍යාපෘතීන් මේ සතියේ කොට්ටාව සහ කඩවත හුවමාරු වල දී ඇරඹීමට නියමිත අතර මැයි මස සිට ලංකාවේ සියලුම අධිවේගී මාර්ගවල මෙම කාඩ්පත් මගින් ගෙවීමට අදාලව කටයුතු සුදානම් කිරීමට නියමිතයි..

කිසිඳු අමතරව ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ජනතාවට ලබන මස සිට මෙම සේවාව ලබාගත හැකි බවයි වාර්තා වෙන්නේ..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top