12 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුරක් ගැන මහනුවර ප්‍රදේශයෙන් ඇසෙන ඒ කතාව මෙන්න..
Wednesday, 09 April 2025 - 17:09 | Views - 129
ප්‍රදේශයක් කම්පනයට පත්වූ ඒ බිහිසුණු අනතුර නිසා 12 දෙනෙකුට රෝහල්ගතවීමට සිදුවුණු පුවතක් ගැන ඇසෙන්නේ මහනුවර ප්‍රදේශයෙන්..

ඊයේ රාත්‍රී 09 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර කිංස්වුඩ් විදුහල අසල මහනුවර පේරාදෙණිය මාර්ගයේදී බවයි වාර්තා වෙන්නේ..

පේරාදෙණිය දෙසට ගමන් කළ ලොරියක් හා මහනුවර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති අතර තුවාල ලද සය දෙනෙකු මහනුවර ජාතික රෝහලට හා සය දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා...

මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වනවා..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top