අවට සිටි පිරිස් එක්ව කිඹුල් ග්රහණයට හසුවූ පුද්ගලයා බේරා ගනී.. සෙල්ල කතරගම පුදබිමකින් ඇසෙන ඒ බිහිසුණු කතාව මෙන්න..
සෙල්ල කතරගම ප්රදේශයේදී නොසිතූ අනතුරකට මුහුණ දෙන්න වන්දනාකරුවෙකුට සිදුවෙලා...
ඒ ගැන ඇසෙන බිහිසුණු කතාව ගැනයි මේ කියන්න යන්නේ.. සෙල්ල කතරගම වල්ලිමාතා රාජමහා විහාරය අසලදී මුහුණු සෝදා ගැනීමට මැණික් ගඟ අසලට පැමිණි පුද්ගලයෙකු කිඹුලෙකුගේ ග්රහණයට හසු වී තිබෙනවා..
එම ස්ථානයේ එතන රැදී සිටි පිරිස අදාළ පුදගලයා බේරාගැනීමට සමත් වූ අතර ඔහුට හැකි ඉක්මනින් රෝගල් ගත කිරීමටද පියවර ගෙන තිබුණා.. කෙසේ වෙතත් ඉන් අදාළ පුද්ගලයාගේ දෑත්වලට විශාල ලෙස හානි සිදුවී තිබුණා..