කටුනායක වෙඩි තැබීමක්.. පුද්ගලයෙකු මරුට
UPDATE - කටුනායක 18 වන කිලෝමීටර් කණුව අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.
=====
කටුනායක 18 කිලෝමීටර් කණුව අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලය ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.