අවුරුදු ප්‍රවාහන සේවාව හෙට සිට..
Tuesday, 08 April 2025 - 8:15 | Views - 269
සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද උදාවීමට ඉතිරිව ඇත්තේ, තවත් සතියකටත් අඩු කාලයක්. ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ජනතාව මෙවරත් අලු‍ත් අවුරුද්ද ඉහළින් පිළිගැනීමට ලහි ලහියේ සූදානම් වෙනවා.

මේ දිනවල නගර පිරී පවතින්නේ රෙදිපිළි ඇතුලු භාණ්ඩ මිල දී ගැනීම සඳහා පැමිණෙන ජනතාවගෙන්.

මේ අතර, අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව සදහා විශේෂිත ඒකාබද්ධ ප්‍රවාහන වැඩපිළිවෙල හෙට(09) ආරම්භ වනවා.

මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්ත වෙත සාමාන්‍ය ගමන්වාරවලට අතිරේක විශේෂ දුම්රිය යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ. 
 
 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top