පැපුවා නිව්ගිනියා ආසන්න මුහුදේ භූ කම්පනයක්...
ලෝකයේ විවිධ තැන්වලින් මේ වගේ පුවත් නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙනවා.. මේ තවත් එවැනිම කණගාටුදායක පුවතක්..
පැපුවා නිව්ගිනියාව ආසන්න මුහුදු සීමාවේ භූ කම්පනයක් සිදු ව තිබෙනවා..
එය රික්ටර් මාපාංකයේ 7.2ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය කිලෝමීටර් 33ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ..
භූ කම්පනයත් සමඟ නිකුත් කළ අනතුරු ඇගවීම මේ වන විට ඉවත් කර තිබෙනවා..