ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජ්‍යාත්‍යන්තර සන්නාමය, “හිරු මෙගා බ්ලාස්ට්” අද ගාල්ල කරන්දෙණියේදී..
Saturday, 05 April 2025 - 13:17 | Views - 238
ශ්‍රී ලාංකේය ප්‍රසංග කලාව නව මානයකට ඔසවා තබමින් රසික හදවත් දිනාගත් මෙරට එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමයක් ලෙස  “හිරු මෙගා බ්ලාස්ට්” හඳුන්වාදෙන්න පුළුවන්..

ඔබට අද රාත්‍රී 8 සිට ගාල්ල කරන්දෙණිය ටී.ඩී. සමරවීර ක්‍රීඩාංගණයේදී ඒ අත්දැකීම යළි සමීප කරන්න හිරු අපි සූදානම්..

ප්‍රාසාංගික කලාව ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ඔසවා තැබූ හිරු මෙගා බ්ලාස්ට් ජාත්‍යන්තර අත්දැකීම මෙවර රැගෙන එන්නේ සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් හිරු සමග බැදුණු සැමට පිදෙන තිළිණයක් ලෙසින්...

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ නිර්මාණාත්මක සංකල්පයක් මත බලගැන්වෙන හිරු මෙගා බ්ලාස්ට් දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම සංගීතයෙන් හැඩ කරන්නේ රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ Flashback සංගීත කණ්ඩායමයි...

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විශ්මිත ආලෝක රටාවන්ගෙන් සහ අද්විතීය නැවුම් තාක්ෂණයෙන් යුත් ශබ්ද පරිපාලනයෙන් හැඩවෙන මෙවර හිරු මෙගා බ්ලාස්ට් ජාත්‍යන්තර වේදිකාව ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සමගින් නර්තනයෙන් හැඩ කරන්නේ නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්සර්ස් නර්තන කණ්ඩායමයි...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top