බෝතල් කළ පානිය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්..
Thursday, 03 April 2025 - 13:28 | Views - 324
2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, මිලි ලීටර් 500-999 අතර රුපියල් 70ක් ද, ලීටර් 1-1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5-1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2-2.499 අතර රුපියල් 160ක් සහ ලීටර් 5 - 6.999 අතර රුපියල් 350ක් වෙනවා.
Share This Article