මහජන ප්‍රදර්ශනයට එක්කළ දුර්ලභ රතු මැණික.. (Video)
රතු පැහැ අතිශය දුර්ලභ දියමන්තියක් අමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා..
ඉතාමත් දුර්ලභ ඝනයේ දියමන්තියක් වන මෙය රතු පැහැ දුර්ලභ ඝනයේ ජෙම්ස්ටෝන් වර්ගයේ දියමන්තියක්..
රතු දියමන්තිය ප්‍රදර්ශනය කෙරෙන්නේ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් එකතුවත් සමගින් වීම තවත් විශේෂත්වයක්...
ඒ ඇතුළු තවත් දියමන්ති විශාල ප්‍රමාණයක් එහිදී ප්‍රදර්ශනයට එක්කර තිබීමද කැපී පෙනෙන කාරණයක් වුණා...