දිස්ත්‍රික්ක 4ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්..
Wednesday, 02 April 2025 - 15:20 | Views - 343
පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට,පොළොන්නරුව වව්නියාව,මොණරාගල යන දිස්ත්‍රික්ක 4 ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසනවා.
රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට භාරදුන් බවයි.
දිස්ත්‍රික්ක 9ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
Share This Article