සුපිරි හොලිවුඩ් නළු Val Kilmer ජීවිතක්ෂයට පත්වෙයි
Wednesday, 02 April 2025 - 11:18 | Views - 233

සුපිරි හොලිවුඩ් නළු Val Kilmer ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 65ක්.

Top Gun සහ Batman Forever, තුළින් ඔහු රසිකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා.

නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහුගේ දියණිය මර්සිඩීස් කිල්මර් පවසා සිටියේ කිල්මර්ට 2014 දී උගුරේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන පසුව සුවය ලැබූ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top