පුංචි ඡන්දයට ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අප්‍රේල් 16 සිට..
Wednesday, 02 April 2025 - 10:48 | Views - 258
පළාත් පාලන ඡන්ද විමසුම සඳහා ඡන්ද පත්‍රිකා නිවෙස් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර විශේෂ දැනුම්දීමක් සිදු කරනවා.
ඒ අනුව, ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අප්‍රේල් 16 සිට 29 වැනිදා දක්වා සිදු කෙරෙන බවයි තැපැල්පතිවරයා පවසන්නේ.
අප්‍රේල් 20 වන දින විශේෂ ඛෙදා හැරීමේ දිනයක් ලෙස වෙන් කර ඇති බව ද සඳහන්
Share This Article