හිතාගන්නවත් බැරි විදිහට රන්මිල ඉහළට..
රන් මිල ගැන බොහෝ දෙනෙක් අවදානයෙන් ඉන්න බව නොරහසක්..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්...
අමෙරිකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා...
ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමේ ප්‍රතිපත්තිය හේතුවෙන්...
එම තීරණය හේතුවෙන් ගෝලීය වෙළෙඳ අවපාතයකට මුහුණ දෙනු ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ...
ඒ අනුව, මේ වන විට අමෙරිකාවේ රන් මිලෙහි වාර්තාගත ඉහළම අගය සටහන් වී ඇති අතර එරට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් තුන් දහස ඉක්මවා තිබෙනවා..