ගෑස් නලයක් පුපුරා යයි.. දැවැන්ත ගින්නක් ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න..
Tuesday, 01 April 2025 - 11:09 | Views - 179
ඒ තවත් නොසිතූ මොහොතක වාර්තා වූ පුවතක්.. මේ වගේ දරුණු අනතුරක් සිදුවෙන්නේ කොහොමද..?

එරට වැසියන් මේ ගැන අසා තවමත් සිටින්නේ කම්පනයෙන්..

මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් අසල සෙලන්ගෝර් ප්‍රාන්තයේ පුත්‍ර හයිට්ස් හි දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා...

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගෑස් නලයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන ඇති බවයි..

ඒ හේතුවෙන් අවට නේවාසික ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ ජනතාව වෙත දැනුම්දී තිබෙනවා..

මේ සිද්ධියෙන් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවට එරට බලධාරීන් පවසනවා.. ඒ අතරින්, තුවාල ලැබූවන්ගෙන් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි එම ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top