නව ජල සැපයුම් ඉල්ලු‍ම් කිරිමේ ක්‍රමය ගැන ඔබත් හරියටම දැනගන්න..
Sunday, 30 March 2025 - 16:50 | Views - 333
නල ජලය ලබාගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබට ඇත්තටම මේ ආරංචිය නම් ගොඩක් වැදගත් වේවි.. 

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලු‍ම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා...

ඊට අදාල අයදුම්පත් WATER BOARD.LK වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ...

ඒ අනුව, අදාළ ඉල්ලීම සිදුකර සති දෙකක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙනු ඇති...

ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ එමගින් ජල සැපයුම් ලබා දීමට කටයුතු කරනු ලබන බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top