ලෝක බලවතෙකුටත් මෙහෙම වෙන්න පුළුවන්ද..? ඔහුගේ නිල බලඇණියේ සුඛෝපභෝගී රථයක් ගිනිගනී..
Sunday, 30 March 2025 - 13:14 | Views - 292
ඔහු ලෝකයේම බලවතෙක්.. ඒ නිසාම මේ පුවත බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වුණු කරුණක් වුණා...

මොකද්ද මේ කියන්න යන කාරණය.. 

මේ රුසියානු ජනපති ගැන ඇසෙන කතාවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල බලඇණියේ සුඛෝපභෝගී limousine රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා...

මොස්කව්හි ෆෙඩරල් ආරක්ෂක සේවයේ (FSB) මූලස්ථානය අසළ මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන්...

එය ඔහුගේ ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ...

එන්ජිමෙන් ගිනිදැල් පුපුරා ගිය බවයි සිදුවීම සියැසින් දුටුවන් ප්‍රකාශකර සිටියේ...

සිද්ධියේ දර්ශනවල limousine රථයෙන් නිකුත් වන ඝන කළු දුමාරයක් පෙන්නුම් කළ අතර, මෝටර් රථයේ පිටුපස දෘශ්‍යමාන හානියක් දක්නට ලැබී නැහැ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top