බොහෝ දෙනෙක් මග බලා සිටි ඒ සුන්දර ගමනාන්තය ගැන මෙන්න සතුටු හිතෙන ආරංචියක්..
මේක ඇත්තටම වෙනස් විදිහක අත්දැකීමක්.. විශේෂයෙන් අපේ රටේ සංචාරකයන්ට මේ අවස්ථාව ගොඩක් වෙනස් විදිහය දැනේවි..
ලබන අප්‍රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවට වාර්තා වෙනවා..
දැනට මෙම කැලිප්සෝ දුම්රිය බදුල්ල හා බණ්ඩාරවෙල අතර දෛනිකව ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව සදහන්...
විශේෂයෙන් මගීන්ගේ පවතින ඉල්ලුම අනුව කැලිප්සෝ දුම්රිය සෑම අගහරුවාදා දිනකම බදුල්ල හා නානුඔය අතර ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවා..