සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ගැන විශේෂ ආරංචියක්..
Sunday, 30 March 2025 - 12:03 | Views - 262
මේ ජීවිතයේ තවත් එක් කඩයිම් විභාගයක්.. මේ කියන්න යන්නේ මොකක් ගැනද..?

සා/පෙළ විභාගයට මුහුණ දුන් බොහෝ දෙනෙක් මෙන්න මේ  ආරංචිය දැනගන්න කැමැත්තෙන් ඇති.. 

2024 සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අප්‍රේල් (01) වැනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා..

ඇගයීම් මධ්‍යස්ථාන 1,066ක් තුළ දී මෙම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ..

අප්‍රේල් පළමුවැනිදා සිට 10 වනදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සිදු කිරීමට නියමිතයි..

ඒ සඳහා 16,000 කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top