රයිගම් ටෙලි සම්මාන රැසකින් හිරු පිදුම් ලබයි..
Saturday, 29 March 2025 - 22:20 | Views - 228
ජාතියේ ටෙලි සම්මාන උළෙල - රයිගම් ටෙලීස් 2024 අද (29) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

එහිදී, හිරු TV සම්මාන රැසකට පාත්‍ර වුණා.

වසරේ වඩාත් ජනගත රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය - Hiru News

වසරේ වඩාත් ජනප්‍රියතම ටෙලි නාට්‍යය - Hiru TV පාට කුරුල්ලෝ

වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍යය නළුවා - Hiru TV පාට කුරුල්ලෝ - සජිත ඇන්තනී

ජූරියේ කුසලතා සම්මාන - Hiru TV - Hiru CIA

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - Hiru Star - සාරංග දිසාසේකර

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය - Hiru TV චන්ඩි කුමාරිහාමි - චරිත් අබේසිංහ

ජූරියේ කුසලතා සම්මාන - Hiru TV චන්ඩි කුමාරිහාමි - චමුදි රශ්මිකා

මෙරට මෙතෙක් පැවති ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවල වඩාත් විශිෂ්ටතම ජනප්‍රියම හා වඩාත් ජනගතම සම්මානවලින් පිදුම් ලැබීමට හිරු TV සමත් වුණේ මෙරට ශ්‍රාවක හා ප්‍රෙක්ෂක ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය නිසයි.

ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් කවදත් කැපවන හිරු TV වෙත ඔබ තැබූ ඒ විශ්වාසයට අපගේ හද පිරි උත්තමාචාරය.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top