රයිගම් ටෙලි සම්මාන රැසකින් හිරු පිදුම් ලබයි..
ජාතියේ ටෙලි සම්මාන උළෙල - රයිගම් ටෙලීස් 2024 අද (29) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
එහිදී, හිරු TV සම්මාන රැසකට පාත්‍ර වුණා.
වසරේ වඩාත් ජනගත රූපවාහිනී ප්රවෘත්ති විකාශය - Hiru News
වසරේ වඩාත් ජනප්‍රියතම ටෙලි නාට්‍යය - Hiru TV පාට කුරුල්ලෝ
වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍යය නළුවා - Hiru TV පාට කුරුල්ලෝ - සජිත ඇන්තනී
ජූරියේ කුසලතා සම්මාන - Hiru TV - Hiru CIA
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - Hiru Star - සාරංග දිසාසේකර
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය - Hiru TV චන්ඩි කුමාරිහාමි - චරිත් අබේසිංහ
ජූරියේ කුසලතා සම්මාන - Hiru TV චන්ඩි කුමාරිහාමි - චමුදි රශ්මිකා
මෙරට මෙතෙක් පැවති ප්රමුඛ පෙළේ සම්මාන උළෙලවල වඩාත් විශිෂ්ටතම ජනප්‍රියම හා වඩාත් ජනගතම සම්මානවලින් පිදුම් ලැබීමට හිරු TV සමත් වුණේ මෙරට ශ්‍රාවක හා ප්‍රෙක්ෂක ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය නිසයි.
ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් කවදත් කැපවන හිරු TV වෙත ඔබ තැබූ ඒ විශ්වාසයට අපගේ හද පිරි උත්තමාචාරය.